මරණ දණ්ඩනය ගැන පෙත්සම් 3ක් ඉවත් කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි August 20, 2019 Facebook Twitter Pinterest WhatsApp මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.