කුවේට් ගිය කතුන් 60ක් යළි මෙරටට

Share

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු යළි මෙරටට එවා ඇත.

එම පිරිස අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පැමිණ තිබේ.

ඔවුන් අද උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Read more

Local News