සෑම පාසලකම සතියට එක් දිනක් ඉංග්‍රීසි සන්නිවේදන දිනයක්

Share

සෑම පාසලකම සතියට එක් දිනක් ඉංග්‍රිසි සන්නිවේදන දිනයක් ලෙස නම් කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, එදින සිසුන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදන කටයුතු කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.

Read more

Local News