කංජිපානිට වසර 6ක සිරදඬුවමක්

Share

ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් හට වසර 6ක සිරදඬුවම් නියමකර තිබේ.

කංජිපානි ඉම්රාන් අද(07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News