දුම්රිය වැඩවර්ජනයක්

Share

බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය කරමින් දුම්රිය රියදුරු සහයකයන් බඳවා ගැනීම නවතා දමන ලෙස ඉල්ලා ඊයේ(06) මධ්‍යම රාත්‍රී 12.00ට අාරම්භ කළ වැඩවර්ජනයට විසඳුමක් ලැබෙන තෙක් දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

Read more

Local News