ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (26) පස්වරු 6.00ට ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙයි.