ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (26) පස්වරු 6.00ට ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙයි.

Read more

Local News