වසර 38ක් සේවය සේවා කාලය ගැන හිටපු යුද හමුදාපති කියන දේ

Share

වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

අද(26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Read more

Local News