ලෝටස් පාරත් වසයි

Share

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා තිබෙන බව අප වාර්තාකරු පවසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදමා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News