අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ

Share

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ දෙදින සංකේත වැඩවර්ජනය අද (29) දිනයේත් ක්‍රියාත්මකය.

ඒ අනුව මේ වන විට සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරත වන බව ද වාර්තා වෙයි.

දිගින් දිගටම සිදුකරන ලද සිය වැටුල් ඉල්ලීම් සඳහා බලධාරින් විසදුම් ලබා නොදෙන්නේ නම් මෙම වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඔවුන් පවසයි.

Read more

Local News