රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය මේ වනවිට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවැත්වෙයි.