නිදහස් පක්ෂ 68වන සංවත්සර උත්සවය අනිද්දා

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සර උත්සවය අනිද්දා (03) පැවැත්වීමට නියමිතයි.

පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.

එදින පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දි උත්සවය පැවැත්වෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය එම උත්සවයේ දී ප්‍රකාශයට පත්වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

Read more

Local News