දුම්රිය වර්ජනය තවදුරටත්

Share

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය සමිති කිහිපයක් අාරම්භ කර අැති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් කාර්යාල සේවකයන්ගේ පහසුව සඳහා දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීය.

දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරන්නේ ජනපති හෝ අගමැති මැදිහත්ව විසඳුමක් ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

Read more

Local News