මහින්දගේ ඉල්ලීමෙන් මහජන බැංකු කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දමයි September 4, 2019 Facebook Twitter Pinterest WhatsApp මහජන බැංකු කෙටුම්පත පාර්ලිමෙන්තු විවාදය කල් දමා තිබේ ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කථානායකවරයාගෙන් කළ ඉල්ලීමක් සලකා බලමිනි.