මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්

Share

මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කෙසෙල්වත්ත, සුචරිත ශාලාවේ දී පැවැත්විණ.
එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රවී කරුණානායක, මුජුබුර් රහුමාන්, එස්.එම්.මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

Read more

Local News