බේස්ලයින් අවට තදබදයක්

Share

බේස්ලයින් මාර්ගයේ කිරුලපන දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවට වාර්තා වෙයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිරිපිට සංවර්ධන නිලධාරීන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් බොරැල්ල සිට නාරාහේන්පිට දක්වා බේස්ලයින් පාර ඔස්සේ දැඩි රථවාහන තදබදයක් ඇත.

Read more

Local News