ශ්‍රී දේවි අද සිට කන්කසන්තුරේට

Share

අද (05) දිනයේ සිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා නව දුම්රියක් ධාවනයට එක් කෙරේ.

එම දුම්රිය ශ්‍රී දේවි නමින් කර ඇති අතර පස්වරු 3.55 ට කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය රාත්‍රී 10.16 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Read more

Local News