මගේ පාලන කාලයේ අධිකරණයට බලපෑම් කළේ නෑ

Share

තම පාලන සමය තුළ අධිකරණ පද්ධතියට බලපෑම් නොකළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණ විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Read more

Local News