ලංකාව හා පිලිපීන ආරක්ෂක සබඳතා තරකර ගැනීමට අවධානය

Share

ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙරටේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා හා පිලිපීන ආරක්ෂක අංශ සාමාජිකයන් අතර පිලිපීනයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.

පිලිපීනයට මේන්ම ශ්‍රී ලංකාවටද කැරළිකරුවන් මර්දනය කිරීමේ අත්දකීම් ඇති බැවින් දෙරට අතර පුහුණු, ආරක්ෂක රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා, ආරක්ෂක අත්දැකීම් හුවමාරු කරගැනීම, දැනුම හා උපක්‍රම හුවමාරු කර ගැනීම හේ හරහා අපේක්ෂා කරන බව පිලිපීන යුද හමුදාව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more

Local News