මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදය අදයි

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි හතරවැනි වෙන් කළ දිනය (09) අදයි.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගැනේ. වැයශීර්ෂ විවාදයෙන් අනතුරුව තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව.5.00ට පවැත්වීමට නියමිතය.

Read more

Local News