පාර්ලිමේන්තුව කල් යයි September 6, 2019 Facebook Twitter Pinterest WhatsApp පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17 දින දක්වා කල් තබා ඇත. අවශ්‍ය තරම් රජයේ මන්ත්‍රීවරුන් නොමැති වීම මත මෙසේ පාර්ලිමේන්තුව කල් තබා ඇති බව වාර්තා වෙයි.