අද ඉන්ධන මිල සංශෝධන කමිටුව රැස්වෙයි

Share

ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඉන්ධන මිල කමිටුව අද (10) රැස්වීමට නියමිතයි.

ලෝක වෙළදපලේ ඉන්ධන මිල ගණනන්වලට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා සැම මසකම 10 වන දින ඉන්ධන මිල කමිටුව රැස්වෙයි.

පසුගිය මස ඉන්ධන මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 4 කින් ද ඉහළ දැ‍මුවේය.

Read more

Local News