පොලිස් ජිප් රථයක බවුසරක් ගැටෙයි – පොලිස් කාෙස්තාපල්වරයෙක් මරුට

Share

මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක බවුසරක් ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ – නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ මාර්ග අසල නවතා තිබූ පොලිස් ජිප් රථයක බවුසරය ගැටී ඇති බවයි පාෙලිසිය සඳහන් කළේ.

අනතුරින් ජිප් රථයේ සිටි තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News