නෙළුම් කුලුන මේ මසදී ජනතා අයිතියට

Share

දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙළුම් කුලුන සැප්තැම්බර් 16 දා විවෘත කිරීමට නියමිතය.

බහුකාර්ය නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.

කුලුන විදුලි සංදේශ කෞතුකාගාරයක්, හෝටලයක්, අවන්හලක්, ශ්‍රවණාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බෝල්රූම් සහ නිරීක්ෂණ ප්‍රදේශයකින් ද සමන්විත වේ.

 

Read more

Local News