ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑ රඳුන්ගේ කොත නිරාවරණය කෙරේ

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පන්නිපිටිය, පැලැන්වත්ත, සත්බුදු විහාරයේ ඉදි කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑ රඳුන්ගේ කොත වහන්සේ නිරාවරණය කිරීමේ කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමි අග්ග මහා පණ්ඩිත පූජ්‍ය නාපාණේ පේමසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හා මහා සංඝරත්නය ද ඇතුළුව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Read more

Local News