ශ්‍රීලනිපයේ බලය පෙන්වීමට සුදානම් බව ජනපති කියයි

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවතක්සේරු කළහොත් පක්ෂයේ ශක්තිය සියළු දෙනාට පෙන්වීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂයටත් පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලු දෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවෙලකට ඉදිරියේදී සුදානම් බවයි.

Read more

Local News