මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංගප්පූරු රජය වෙත භාර දෙයි

Share

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට උදර්පනය කිරීම සඳහා වූ ඉල්ලීම සිංගප්පූරු රජය වෙත මේ වන විට භාර දී තිබේ.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ උදර්පන ඉල්ලීම යොමු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

අදාළ ඉල්ලීම මෙරට විදේශ අමාත්‍යාංශය මගින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමු කර තිබුණි.

Read more

Local News