මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද

Share

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (17) දින පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතයි.

සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී තිබුණි.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

Read more

Local News