රුහුණු කුමාරි කාර්මික දෝෂයකට

Share

මාතර සිට මරදාන බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රිය ගාල්ල ප්‍රදේශයේදි අද (18) උදැසන කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

එබැවින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read more

Local News