යාපනයට මාළු වැස්සක්

Share

යාපනය නල්ලූර් මුහුද අාසන්නයේ පිහිටි ප්‍රදේශ වෙතට ඊයේ (11) රාත්‍රියේ හදිසියේ අැතිවු වර්ෂාවත් සමග කුඩා මාළු තොගයක් වැටුණු බවට යාපනයේ ධීවරයින් කියා සිටිති.

විනාඩි 20ක පමණ කාලයක් අැදහැලුනු වර්ෂාවත් සමග ‍මෙම කුඩා මාළු විශේෂයද වැටී අැත.

 

Read more

Local News