පාස්කු ප්‍රහාර ගැන සොයන කාරක සභාවේ කාලය දීර්ඝ වෙයි

Share

පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව දිර්ඝ කිරීමට තීරණය කර තිබේ.

අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කාලය ඔක්තෝබර් 30 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News