ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් නිසා ලොටස් වටරවුම අවහිර වෙයි September 18, 2019 Facebook Twitter Pinterest WhatsApp ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයක් හෙතුවෙන් කොළඹ ලොටස් වටරවුම් මාර්ගය අවහිර වී ඇත. මේ හෙතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.