මුහුදු රළෙන් විදුලිය නිපදවීමට ෆින්ලන්ත තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය

Share

මුහුදු රළ මගින් විදුලිය නිපදවීම පිළිබඳ ෆින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමට ෆින්ලන්තය එකඟ වී අැත.

ෆින්ලන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ජෙ. කැටයිනෙන් මහතා අද (12) පෙරවරුවේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර අැත.

Read more

Local News