අද පස්වරුවේ එජාපෙ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

Share

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට තීරණය කර ඇති බව එම පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඒ පිළිබඳ දැනුම් දුන් බවයි.

අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නායකයින් සහ පක්ෂ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිත බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read more

Local News