මිද්දෙණිය තලාව පාසල අසල වෙඩි තැබිමක්

Share

මිද්දෙණිය තලාව පාසල අසලදී වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.

එක ළඟ පිහිටි නිවෙස් දෙකක බල්ලකු සම්බන්ද ගැටළුවකදි ඇති වූ බහින් බස් විමක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව වාර්තාවේ. තුවාල ලැබූ පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

 

Read more

Local News