Tuesday, March 19, 2024.

එජාපයේ අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කරනවා

Share

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ (20) රාත්‍රීයේ අරලියගහ මන්දීරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා මේ බව පැවසීය.

Read more

Local News