ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි එක්දින තරගය අද

Share

අද (13) මොහාලි නුවර චන්දිගාත් ක්‍රිකට් පිටියේදී ඉන්දීය පිලට එරෙහිව දෙවැනි එක්දින තරගය පැවැත්වෙයි.

ඉන්දීය පිලට කඩුලු 7ක පරාජයක් අත්කර දෙමින් දෙපිල අතර ධරම්සාලා නුවර පැවැති පළමු එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා පිල තරග 1-0කින් ඉදිරියෙන් පසුවන නිසා අද තරගය දෙපිලටම තීරණාත්මකය. අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් එය ඉන්දීය භූමියේදී ශ්‍රී ලංකා පිල ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වෙයි.

Read more

Local News