දුම්රිය වෘත්තිය සමිති සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර අද විශේෂ සාකච්ඡාවක්

Share

දුම්රිය වෘත්තිය සමිති සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර අද (13) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවේදී ගැටලුවට විසදුම ලැබී සවස 2.00 පමණ වන විට දුම්රිය සේවකයන් සේවයට වාර්තා කළහොත් හෙට උදේ වන විට සමස්ත දුම්රිය සේවයම යථා තත්වයට පත් කළ හැකි බවද වෘත්තිය සමිති සදහන් කරයි.

 

Read more

Local News