ගංඟා වල ජල මට්ටම් ඉහළට

Share

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලු, ගිං, නිල්වලා හා අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයිද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News