සජිත්ගේ කළුතර රැළිය ඇරඹේ

Share

සජිත් පිළිගැනීම සඳහා වු කළුතර දිස්ත්‍රික් රැළිය මේ වන විට ආරම්භ වී තිබෙන බවට වාර්තා වෙයි.

මතුගම මහජන ක්‍රීඩාංගනයේ දී මෙය පැවැත්වෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා පිළිගැනීම සඳහා මේ වන විට විශාල පිරිසක් මතුගම ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබේ.

Read more

Local News