ලංගමේ නිවාඩු අවලංගු කෙරේ

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට ද තීරණය කර ඇත.

Read more

Local News