කෝකිලායිවලින් අත් බෝම්බයක් නාවික හමුදාව සොයා ගනී

Share

නාවික හමුදාව විසින් කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් කෝකිලායි, කල්ලරාව හංදිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් මෙලෙස සොයා ගෙන ඇත.

මෙම අත් බෝම්බය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.

Read more

Local News