අදත් දුම්රිය නෑ

Share

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) දිනයේදීත් ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතාවට නිසි විසදුම් ලබා දෙන ලෙස පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

ගුරු වෘත්තිය සමිති ද ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර රාජ්‍යයේ විධායක ශ්‍රේණි නිලධාරින් මෙන්ම පරිපාලන සේවා සංගමය ද ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මකයි.

Read more

Local News