ජනපති අපේක්ෂකයින් 9ක් ඇප මුදල් තැන්පත් කරයි

Share

මෙවර ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 09 දෙනෙකු ඇප මුදල් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 05ක් සහ ස්වාධීන කණ්ඩායම් 04ක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මේ වන විට පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, සමන් පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ, ආරියවංශ දිසානායක, සිරිතුංග ජයසූරිය සහ මිල්රෝයි ප්‍රනාන්දු මහතා ඇප මුදල් තැන්පත් කර ඇත.

පසුගිය 19 වනදා සිට ඇප මුදල් භාර ගැනිම සිදු කෙරුණි.

Read more

Local News