මහින්ද ආබාධිත රණවිරුවන් බලන්න යයි

Share

යුද්ධයේදී ආබාධිත හා ජීවිතක්ෂයට  පත්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ව්‍යාපාරය පැවැති ස්ථානයට හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.

ඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත්  පැවැසීය.

Read more

Local News