ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක්

Share

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරම්න්පසුගිය දා ප්‍රකාශ කළේය. එහි සඳහන් පරිදි මෙරට කුරුදු ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වේ.

පසුගිය වසර දෙක තුළ මෙරට කුරුදු ජාත්‍යන්තරයේ වඩාත් ප්‍රචලිත වි තිබේ .මේ වන විට මෙර‍ට කුරුදු සමාගම් 13 ක් ස්ථාපතවී ඇත.‍

කුරුඳු පිළිබඳ මෙරට සංස්කෘතික සබැඳියාව ඈත අතීතයට යන්නකි. මෙම සියලු කරුණු හේතු කොට ගෙන දේශිය නිෂ්පාදකයින්ට අපහසුවකින් තොරව කුරුඳු අපනයනය කිරිම සඳහා පසුබිම සකස් කර තිබේ. දේශීය වශයෙන් මෙන්ම විදේශීව වශයෙන්ද කුරුඳු පරි‍භෝජනය ඉහළ යම්න් පවතින අතර, ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව වැඩ් වට්නාකමක් ඇතිවෙමින් පවතින්නේ එහි වන ගුණාක්මක වටිනාකම සලකා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News