ඩී.කේ.පී. දසනායක රියර් අද්මිරල් ධුරයට උසස් කරයි

Share

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මෙන්ම යුදමය කාලසීමාවේදී විවිධ තනතුරු දරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා රියර් අද්මිරල් ධුරයට උසස් කර තිබේ

ඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඔහු රියර් අද්මිරල්ධුරයට උසස් කෙරෙනු ඇත.

Read more

Local News