අදත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල (මි.මි.100 පමණ) තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Read more

Local News