සජිත්ගේ බලය ලත් නිලධාරියා මෙන්න

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලය ලත් නිලධාරියා ලෙස කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පත්කර තිබේ.

මෙම පත්කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව හා  සියලුම සම්බන්ධීකරණ කටයුතු අජිත් පී පෙරේරා මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

Read more

Local News