ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සමග අතිනත ගනී

Share

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සමග විවාහ විය. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ ඉතාලියේ මිලානෝ නුවරදීය. මෙම උත්සවයට කෝලීගේ හා නිළි අනුෂ්කාගේ පවුලේ සමීපතයන් පමණක් සහභාගී විය.

මෙම මස 21 වැනිදා උත්සවය අනුෂ්කාගේ ක්ෂේත්‍රයේ හිතමිතුරු පිරිසට පවත්වනු ලබන අතර, 26 වැනිදා ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා උත්සවයක් පැවැත්වෙන බව වාර්තා වෙයි.

Read more

Local News