ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව දෙන මාධ්‍ය හමුව අරඹයි

Share

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන මාධ්‍ය හමුව ආරම්භ වී ඇත.

මේ වන විට නිදහස් පක්ෂ මුලස්ථානයේදී එම හමුව ආරම්භ වී ඇත.

Read more

Local News